About Us

Our Vision

විශ්වීය අභියෝග හඳුනා ගනිමින් ඒවාට විසඳුම් සොයා යන ගවේෂණාත්මක සිසුන් පිරි පාසලක්.

Our Mission

විද්‍යාත්මක පර්යේෂණ කුසලතා වැඩි දියුණු කිරීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සපයා දීම, ජාතික හා අන්තර්ජාතික පර්යේෂණ සමුළු හා තරඟාවලි සඳහා යොමු කිරීම මගින් විද්‍යාත්මක දැනුම, කුසලතා, ආකල්ප වලින් සපිරි යොවුන් විද්‍යාඥයකු ලොවට දායාද කිරීම.

Objectives

1. නිර්මාණශීලී හා නවෝත්පාදන හැකියාවන් වර්ධනය වන වැඩසටහන් සංවිධානය කිරීම.
2. විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ ඇල්ම හා උනන්දුව වර්ධනය කිරීම.
3. විද්‍යාත්මක පර්යේෂණ දියත් කිරීමට අවශ්‍ය මූලික දැනුම ලබාදීම, අවශ්‍ය භෞතික හා මානව සම්පත් සැපයීම.
4. ජාතික හා අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ තරඟ සහ සමුළු සඳහා යොමු කරවීම.